යැපීමේ ගෞරවය
යැපීමේ ගෞරවය1
වසංගතයට පසු ලෝකයක කිතුණු ජීවිතයට සහ මෙහෙවරට යතුරක්
ආසිරි ප‍්‍රනාන්දු විසිනි
අප ජීවත්වන සමාජය අපට පවසන්නේ අප ස්වාධීන විය යුතු බවයි. එය අපගේ අනාගතය, වෘතිය, සම්බන්ධතා සහ ආර්ථිකය තීරණය කිරීම වර්ධනය වීමේ කොටසකි. අවාසනාවකට මෙන් මෙම මතය දෙවියන්වහන්සේ මත යැපෙන්නෙකු වීමට වඩා, පරිනත ස්වාධීන පුද්ගලයෙකු වීම කරා මග පාදයි. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමටත් කීකරු වීමටත් අපට මතක් වන්නේ අප…








